සර්වජන බලය පදක්කම ලකුණින්

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පදක්කම ලකුණින් ව්‍යවසායක දිලිත් ජයවීර මහතාගේ නායකත්වය යටතේ ඉදිරිපත් සර්වජන බලය පාර්ලිමේන්තු අපේක්ෂකයින්ගේ විශේෂ හමුවක් අද වස්කඩුව සීට්‍රස් හෝටල් පරිශ්‍රයේදී පැවැත්වුණු අතර වසරකට ආසන්න කෙටි කාලයක් තුල විශාල වර්ධනයක් ලබා ඇති සර්ව ජන බලයේ මෙවර මැතිවරණය දිස්ත්‍රික් 22 සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂයින් මේ සඳහා සහභාගී සිටියහ.

මැතිවරණය තිරසර, වගකීම් සහගත, සාධාරණ මැතිවරණය ව්‍යාපාරයක් දියත් කිරීම පිළිබඳව සියලු අපේක්ෂකයින් දැනුවත් කිරීමේ අරමුණින්

පක්ෂ නායක දිලිත් ජයවීර, සභාපති රොෂාන් රණසිංහ, ජාතික සංවිධායක දිලුම් අමුණුගම, උප සභාපති චන්න ජයසුමන, පිවිතුරු හෙළ උරුමයේ නයක උදය ගම්මන්පිල ඇතුලු දිස්ත්‍රික් නායකයින් ද සහභා

What's your reaction?

Related Posts

1 of 311

Leave A Reply

Your email address will not be published. Required fields are marked *