සහල් ආනයනය සඳහා රජය විසින් දී තිබූ කාලය 2025/01/10 දක්වා දීර්ඝ කර තිබෙනවා.
අතිගරු ජනාධිපති තුමන් මුදල් අමාත්‍ය වරයා ලෙස ගැසට් නිවේදනයක් මගින් මෙසේ කාලය දීර්ඝ කිරීම සිදු කර තිබෙනවා.
ඒ අනුව අද දින සිට නැවතත් සහල් නිශ්කාශනය රේගුව විසින් ආරම්භ කර තිබෙනවා.
ආනයනය කරන සහල් ඉක්මනින් නිදහස් කිරීම සඳහා රේගුව ආහාර පරීක්ශකවරුන් හා ශාඛ නීරෝධායන නිලධාරීන් ගේ සහයෝගයෙන් විශේෂ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කර තිබෙනවා.
සීවලී අරුක්ගොඩ
අතිරේක රේගු අධ්යක්ශ ජනරාල්
රේගු මාධ්‍ය ප්‍රකාශක
26/12/2024