නිසංසලා ප්රනාන්දු
හෙද නිලධාරීනිය
හෙද හෙදියන්ගේ වැටුප සම්බන්ධයෙන් අය වැය එක්ක ගැටලුවකට මුහුණ දිලා තියෙනවා
හෙදියන් හොදින් ඉන්න නම් අපි ගෙදර ඉන්න ඕනේ වැඩ කරන එක අඩු වෙන්න ඕනේ අපිට ජීවත් වෙන්න වැටුප වැඩි වෙන්න ඕනේ ඒක වෙලා තියෙනාව
මේක හැබැයි වැඩි වෙන්නේ අවුරුදු 3කදී එහෙම කලාම අපිට ගැටලුවක් අපි ඒකට විරෝධය පළ කරනවා මේ වැටුප් වැඩි වීම මදි ඒ වෙද්දී අය වැය ප්රකාශයේ කියනවා 2027 මූලික වැටුපට අනුවලු අපේ අතිකාල අගය වැඩි කරන්නේ කියලා
ඉදිරිය ගැන නොසිතා අද ගැන හිතලා වැටුප වැඩි කරන්න කියලා අපි ඉල්ලනවා ඕටී දෙනවට වඩා මේ හෙද හිගය නැති කලා නම් හරි කියන මතය අපි රජයට පෙන්නුම් කරනවා
මේ වැඩි කරපු වැටුප් වැඩි කිරිම අපිට වැඩක් නෑ හරි ආකාරව මේක කරන්න කියලා අපි ඉල්ලනවා අපි මේ ආණ්ඩුව පත් කරන්න ලොකු දායකත්වය කැපවීම් කරපු අය
අපි මේ චන්ද කැම්පේන් එකටත් සහභාගි වූ අය ඒ නිසා අපේ දේ ලබා දෙන්න කියලා අපි ඉල්ලනවා
තැන්නේ ඤණනන්ද හිමි
සභාපති එකාබද්ධ හෙද සේවා සංගමය
අය වැය එක්ක හෙදියන් අතර කසු කුසුවක් යනවා අපිය තිබ්බ දේත් නැති කලා කියලා
ආණ්ඩුව තුන් තේරවිල්ලක් දිලා තියෙනවා අපිට තිබ්බ දේවල් ගොඩක් වෙනස් කරලා තියෙනවා
අනාගතය ගැන අපිට පේන කියන්න බෑ ඒ වෙද්දි උද්දමනය කොපමණ වැඩි වෙයිද
හෙද සේවය අගතියට පත් වෙලා තියෙනවා ආණ්ඩුවේ වුර්තිය සමිති කියනවා මේක තුල ගැටලුවක් වෙලා තියෙනවා කියලා
හෙදියන්ව පැත්තකට දාලා තියෙන්නේ ආණ්ඩුවට තිබ්බ ප්රසාධය නැති වෙලා තියෙන්නේ එක් එක හෙන්චයියෝ බාල් නටන්න පටන් අරන් තියෙන්නේ මේක නැති කරලා දෙන්න කියලා අපි ඉල්ලනවා
නිරෝගී විදියට නෙමේ මේ හෙද සේවය දුවන්නේ හෙද හිගයක් තියෙද්දී අපි වැඩ කරන්නේ අනුර කුමාරට මැතිතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා අය වැයෙන් තිබුන දේවල් නැති කරන්න එපා කියල