සෑම වතු කම්කරු පවුලකටම පෞද්ගලික ලිපිනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ බව වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා සඳහන් කළේ, Clean Sri Lanka වැඩසටහන සමගාමීව එම කටයුතු සිදුවන බවයි.
මේ වනවිට වතුකරයේ ජීවත් වන පවුල් සංඛ්‍යාව 260,000කට අධික බවද ඔහු කියා සිටියේ ය.