සිරි දළදා වන්දනාවේ 9 දිනය අදයි

සිරි දළදා වන්දනාව අද(24) හත්වන දිනටත් පැවැත් වේ.

ඒ අනුව දළදා වන්දනාව  අද පෙරවරු 11ට ආරම්භ වන අතර පස්වරු 5.30 දක්වා ඒ සඳහා සැදැහැවතුන්ට අවස්ථාව හිමි වේ

දළදා වන්දනාව එළැඹෙන 27වනදා දක්වා  පැවැ ත් වේ.

What's your reaction?

Related Posts

1 of 707

Leave A Reply

Your email address will not be published. Required fields are marked *