සී එච් කණ්ඩායමට දැවැන්ත ජයක්

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ සී එච් කණ්ඩායම හා නාවික හමුදා කණ්ඩායම අතර තරඟය පැවැත්වුණේ කොළඹ තුරග තරග පිටියේදී.

මෙහිදී ලකුණු 69 ට 24 ක් ලෙස තරගය ජයගැනීමට සී එච් කණ්ඩායම සමත් වුණා.

Mastercard Inter-Club ‘A’ Division Rugby League 2024/25 | Week 9

FT- CH & FC 69 (11T, 7C) beat Navy SC 24 (3T, 3C, 1P) at Racecourse Stadium, Colombo-

තරඟ අර්ධයේදී ලකුණු විසි නමයට දාහතක් ලෙස ඉදිරියෙන් සිටියේ සී එච් කණ්ඩායමයි

What's your reaction?

Related Posts

1 of 560

Leave A Reply

Your email address will not be published. Required fields are marked *