සෙවනගල ඩංඩුම පුදේශයේ අධිබල විදුලි රැහැන් පද්ධතියක් අළුත් වැඩියාව සදහා විදුලි සැපයුමි කනුවක නැග එම කටයුතු සිදුකල විදුලි සේවකයින් තිදෙනෙකු එම කනුව කඩා වැටිමෙන් තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබෙනවා

අද දහවල් සෙවනගල ඩංඩුම පුදේශයේ අධිබල විදුලි රැහැන් පද්ධතියක් අළුත් වැඩියාව සදහා විදුලි සැපයුමි කනුවක නැග එම කටයුතු සිදුකල විදුලි සේවකයින් තිදෙනෙකු එම කනුව කඩා වැටිමෙන් තුවාල ලබා රෝහලට ඇතුලත් කර තිබෙනවා. එම අයගෙන් බරපතල තත්වයේ පසුවු අයෙකු කරාපිටිය රොහල්ට යවා තිබෙනවා……………මෙම විදුලි කනු ඉතා සිහින් කමිබි යොදා නියමිත පුමිතියෙන් තොරව සකස් කර තිබු බවත් මෙම සේවකයින්ට ඉතා අනාරක්ෂිත තත්වයෙන් තම කටයුතු සිදුකල බවත් පුදේවාසින් සදහන් කරනවා .මෙම සිද්ධිය අද දහවල් 1.00ට පමන සිදුව ඇති බවත් මෙි තත්වය තුල සෙවනගල පුදේශයේ විදුලි සැපයුම ඇනහිට ඇති අතර සිද්ධිය පිලිබද සෙවනගල පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබනවා . …සුනිල් හරි්ස්චන්දු ඇඹිලිපිටිය

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *