සේවක අර්ථසාධක අරමුදල් (EPF) පනත සංශෝධනයට රජය සූදානම!

​සේවක අර්ථසාධක අරමුදල් (EPF) පනත සංශෝධනය කිරීමට රජය සූදානම් වන බව කම්කරු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.​මෙම සංශෝධනය මූලික වශයෙන් අවධානය යොමු කරන්නේ කම්කරුවන්ට වැඩි ප්‍රතිලාභ ලබා දීම සහ අධිභාර (surcharge) යාන්ත්‍රණය සරල කිරීම කෙරෙහිය.​අධිභාර යාන්ත්‍රණය සරල කිරීම තුළින්, සේවා යෝජකයන්ගෙන් එම අධිභාර ඉක්මනින් එකතු කර ගැනීමට හැකි වනු ඇත.

What's your reaction?

Related Posts

1 of 820

Leave A Reply

Your email address will not be published. Required fields are marked *