ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ බහුජන සමාජි පක්ෂයේ ප්‍රබල දේශපාලනඥයකු වූ මුක්තාර් අන්සාරි (Mukhtar Ansari) හෘදයාබාධයකින් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජීවිතක්ෂයට පත්වන විට ඔහුට ඔහුට වයස අවුරුදු 60ක්.
අන්සාරි සිය දේශපාලන ජීවිතය ආරම්භ කළේ 1990 ගණන්වල Banaras හින්දු විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය නායකයෙකු ලෙසයි.