හපුගල නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක්: ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට පැය 30ක ජල කප්පාදුවක්

හපුගල ජල පිරිපහදු යන්ත්‍රයට සම්බන්ධ ප්‍රධාන නළ මාර්ගයේ අත්‍යවශ්‍ය අලුත්වැඩියාවක් සිදුකිරීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 30ක ජල කප්පාදුවක් බලපැවැත්වෙන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය (NWSDB) නිවේදනය කරයි.​ඒ අනුව, අද (20) උදෑසන 8:00 සිට හෙට (21) පස්වරු 2:00 දක්වා ජල සැපයුම අත්හිටුවනු ඇත.​ජල මණ්ඩලය සඳහන් කළේ, බෝපේ, පොද්දල, අක්මීමන, සහ රත්ගම යන ප්‍රදේශවල පදිංචිකරුවන්ට මෙම ජල කප්පාදුව බලපානු ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 798

Leave A Reply

Your email address will not be published. Required fields are marked *