හබරණදී දුම්රියක් පීලි පනී: මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා…

හබරණ සහ හතරැස්කොටුව අතර ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීම හේතුවෙන් මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා මතුව තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, කොළඹ කොටුවේ සිට මඩකලපුව දක්වා  ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රිය එලෙස පීලි පැනීමට ලක්ව ඇති බවයි.

දුම්රියේ වන අලියෙකු ගැටීම ඊට හේතුවන්නට ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

කෙසේ වෙතත් දුම්රිය පීලිගත කිරීමේ කටයුතු මෙතෙක් ආරම්භ කර නොමැත.

What's your reaction?

Related Posts

1 of 770

Leave A Reply

Your email address will not be published. Required fields are marked *