හාඩ් කෝට් ජාතික චෙනෙක් තරගාවලියේ ශූරතාව අප්න පෙරේරා දිනා ගනී

ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කළ හාඩ් කෝට් ජාතික චෙනෙක් තරගාවලියේ කුසලාන ප්‍රධානය ද ශ්‍රී ලංකා ටෙනිස් සංගම් ක්‍රීඩාපිටියේදී පැවැත්වුණා

ජාතික ශූරයා ලෙස අප්න පෙරේරා ශූරතාවය දිනාගත් අතර ශූරිය ලෙස දිනාරා ද සිල්වා කුසලාන ලබා ගත්තා

මෙම තරගාවලියේදී අප්න පෙරේරා කේවල ජාතික ශූරතාවය, යුගල ශූරතාවය, මිශ්‍ර ශූරතාවය , ශූරතා ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත් වුණා.

ශ්‍රී ලංකා ටෙනිස් සංගමයේ සභාපති ඉක්බාල් බ්න් අයිසැක් අනුග්‍රාහක යෙටී සමාගමේ අධ්‍යක්ෂ ඩිල්ෂාන් බාලසූරිය ත්‍යාග ප්‍රධාන උත්සවයට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වුණා.

What's your reaction?

Related Posts

1 of 939

Leave A Reply

Your email address will not be published. Required fields are marked *