හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් අත්අඩංගුවට

ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා අද උදෑසන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ පෙනී සිටි හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාව එම කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,301

Leave A Reply

Your email address will not be published. Required fields are marked *