හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හිටපු ආරක්ෂක නිලධාරී නෙවිල් වන්නි ආරච්චි මහතා, ලබන ඔක්තෝබර් 31 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා අද (ඔක්තෝබර් 17) නියෝග කළේය.රුපියල් මිලියන 28 කට අධික වටිනාකමකින් යුත් දේපළ සහ වත්කම් උපයාගත් ආකාරය හෙළි නොකිරීම යන චෝදනා මත අල්ලස් කොමිසම විසින් මොහු අත්අඩංගුවට ගෙන තිබුණි.