හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ පැවති සාකච්ඡාවක්…

මෙම සාකච්ඡාව සඳහා දැනට පොදු ජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරු මෙන්ම පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපතිවරණයේදී සිලින්ඩරය යටතේ රනිල් වික්‍රමසිංහ මහතාට සහය දුන් මන්ත්‍රීවරු පිරිසක්ද සහභාගි වී සිටීම විශේෂත්වයක්.
සාකච්ඡාවට පෙර මහින්ද රාජපක්ෂ මහතාට සෙත්පතා පිරිත් දේශනයක් ද පැවත්වා තිබෙනවා..

What's your reaction?

Related Posts

1 of 564

Leave A Reply

Your email address will not be published. Required fields are marked *