හිටපු මන්ත්‍රී විජේපාල පහළොස්වැනිදා ආණ්ඩුවට සහය දෙනවාසත්තු ටික සේරම ගණන් කරලා දෙනවා

සමගි ජන බලවේගය මාධ්‍ය සාකච්ඡාව න් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි

ආණ්ඩුව යන ගමන පිළිබඳව අපට සෑහීමක් නෑ දවසින් දවස පිරිහීමට ලක්වෙනවා ජනතාව පීඩාවට පත්වෙනවා කියපු පොරොන්දු තාමත් ඉටුකරලා නෑ

රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව අපිට කතා කරන්න බෑ අපේ හිටපු නායකයා තමයි නමුත් ඔහු අපි අතර සම්බන්ධයක් දැන් නෑ

සෙව්වන්දි न දේශබන්දු අපේ පැත්තේ ඉන්නවා කියලා නං ආරංචියක් නෑ ආණ්ඩුව ජාතික ආරක්ෂාව ගැන කතා කරනවා මේගොල්ලන්ව අල්ලගන්න බැරුව ඉන්නවා

පහළොස් වැනිදාට මගේ සහාය ලබාදෙනවා ගෙදර ඉඳලා රිලව් වඳුරෝ ටික ගණන් කරලා දෙනවා
මම ආණ්ඩුවට යෝජනා කරනවා රෑට එන වවුලෝ ඉත්තෑවෝ වල් ඌරෝ පිළිබඳවත් රෑට සංගණනය කරන්න කියලා

What's your reaction?

Related Posts

1 of 690

Leave A Reply

Your email address will not be published. Required fields are marked *