හිටපු ශ්‍රී ලංකා රුසියානු තානාපති උදයංග වීරතුංග ලබන 17 තෙක් රිමාන්ඩ්

Oපුද්ගලයෙකු ට පහරදිය තුවාල සිදු කළ බවට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ශ්‍රී ලංකා රුසියානු තානාපති උදයංග වීරතුංග ලබන 17 තෙක් රිමාන්ඩ් කරන ලෙස
ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඔහුගෙන්ගෙන් පහර කෑ අසල්වැසියා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කර ඇති බව මිරිහාන පොලිසිය සැකකරු ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටියේය.

මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ නුගේගොඩ තලපත්පිටිය කනත්ත පාරේ පදිංචි උදයංගේ වීරතුංග මහතාගේ අසල්වැසි නිවසේ සිටි ලියනගේ සරත් චන්ද්‍රසිරි නැමති 66 හැවිරිදි පුද්ගලයෙකි.

What's your reaction?

Related Posts

1 of 465

Leave A Reply

Your email address will not be published. Required fields are marked *