රජයේ හෙද නිලදාරින්ගේ සංගමය විදිහට ලබන 17 වන සදුදා පැය 3ක සෙිවා කාලයක් වර්ජනය කරනන තීරනය කරල තියනව .රෝගි ජනතාවට සිකිම හිරි හැරයක් නොවන විදිහට තමයි අපි මේක කරන්නේ .
උසස්වීම් ප්‍රස්නෙට උත්තරයක් දෙනව කිවුව .දෙනව කාරනය තමයි බාන්ඩාගා ලේඛම් සමග සාකච්චාවක් දෙනව කිවුව මේ එකක්වත් තමව නැ .ඇමති වරය දීපු පොරොන්දු කට කරල තියනව මෙිකට අපිට කරන්න දෙයක් නැ වර්ජනය කරනව ඇරෙන්න.
අවු 5තිබුන උසස්වීම අවු 10 කරා මෙික ජාතයන්තරව ගහපු ගැහිල්ලක්.අතිකාල වැටුප් කප්පාදු කරල තියනව .
ආණ්ඩුවෙි වැටුප් වැඩිවීම මේක තමයි .
බොරැ කියල රවටන්න හදන ප්‍රස්නයක් මේක .
ලෝකෙ පිළිගත් නස් කෙනෙක්ට 1080 ගෙවන්නේ සිංහල අවුරැද්දට වැඩ කරත් .පෞද්ගලික අංශයේ නුපුහුනු අයටත් ම්ට වඩා ගෙවනව.
කරැණාකරල කපපු වැටුප් කපපු දීමනා කරැණානාකරල දෙන්න නැත්තං මෙි ක්‍රියාමාර්ග නවත්තන්න බැ.
සංඛ ජයසිංහ කාරක සබික
හෙද සේවය තමයි නිවාඩු දින වල කාන්තාවන් විදිහට වැඩිම රාජකාරියක් කරන්නෙ .අපි ඉල්ලන්නේ නිවාඩු දින වල 1500ක වගේ මුදලක් තමයි .ඒ ඉල්ලීම් අපි ඉල්ලලා උත්ගෝෂන කරා නමුත් තවම නැ.