හෙරොයින් ජාවාරමේ නිරත ඉරාන හා පාකිස්ථානු ජාතිකයින්ට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

හෙරොයින් මත්කුඩු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ඉරාන හා පාකිස්ථානු ජාතික විත්තිකරුවන් හත් දෙනෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් තීන්දුව ලබා දුන්නා.

2022 වසරේ ශ්‍රී ලංකා මූදු සීමාවට අයත් ජාත්‍යන්තර මුහුදේ දී නාවික හමුදාව විසින් මෙම විත්තිකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන තිබුණා.

What's your reaction?

Related Posts

1 of 1,113

Leave A Reply

Your email address will not be published. Required fields are marked *