හේවගේ කියූ මිලියන 20 කතාව

ජාතික ජන බලවේගය ආණ්ඩුව භාර ගන්නා අවස්ථාවේදී මෙරට විදේශ සංචිත ඩොලර් මිලියන 20ක් පමණක් වූ බවට නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ කළ ප්‍රකාශය අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ප්‍රශ්න කරන ලදී.

එයට ප්‍රතිචාර වශයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේ, මහ බැංකු වාර්තා උපුටා දක්වමින් තමන් ඉදිරිපත් කළ දත්ත පිළිගන්නා ලෙසයි.

ඒ අනුව, මෙරට විදේශ සංචිත ප්‍රමාණය සැප්තැම්බර් මාසයේදී ඩොලර් බිලියන 5.99ක්ලෙසත්, ඔක්තෝම්බර් වන විට ඩොලර් බිලියන 6.47ක් ලෙසත් වූ බව අමාත්‍යවරයා සඳහන් කළේය.

What's your reaction?

Related Posts

1 of 769

Leave A Reply

Your email address will not be published. Required fields are marked *