ළඟදීම කොළඹට එක්වෙන තවත් සුපිරි හෝටලයක්

අතිසුඛෝපභෝගී සුපිරි හෝටල් සංකීර්ණය වන ITC Ratnadipa Colombo එළඹෙන සතියේ දී විවෘත වීමට නිමත බව වාර්තා වෙනවා.

මෙම හෝටල් සංකීර්ණය ඉදිකර ඇත්තේ ඉන්දියානු සමාගමක් වන ITC Ltd හි පූර්ණ අනුබද්ධිත සමාගමක් වන WelcomHotels Lanka Ltd විසින්.

මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙරට පළමුවරට දැකගත හැකි AHASA ONE Sky Bridge අහස් පාලමෙන් යුක්ත වීමයි.

ඉන්දියාවෙන් පිටත විවෘත කෙරෙන පළමු ITC හෝටලය ද මෙය වීම විශේෂත්වයයි.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *