අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනි ගනී.

අද අලුයම් කාලයේ මධ්‍යම අධිවේගී මාර්ගයේදී බස් රථයක් ගිනිගෙන විනාශයට පත් වී තිබෙන බවට වාර්තා වනවා.

මීරිගම සිට කුරුණෑගල දෙසට ධාවනය වෙමින් තිබූ මෙම බස් රථය අනතුරට මුහුණපා ඇත්තේ 75 වන කිලෝමීටර් කණුව ආසළදී.

What's your reaction?

Related Posts

1 of 1,254

Leave A Reply

Your email address will not be published. Required fields are marked *