අම්පාරේ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු මියයයි

අම්පාර, නාමල් ඔය ප්‍රදේශයේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් 33න් හැවිරිදි පොලිස් නිලධාරියෙකු ඝාතනය කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මේ අතර, මොණරාගල, කරඬුගල පොලිස් ස්ථානයේදී පොලිස් නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බවද පොලිසිය සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 1,216

Leave A Reply

Your email address will not be published. Required fields are marked *