අඹතලේ සහ බියගම ජල පිරිපහදු කටයුතු තාවකාලිකව නවතී

දිවයින පුරා සිදුව ඇති හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් අඹතලේ සහ බියගම ජල පිරිපහදු මධ්‍යස්ථානයන්හි පිරිපහදු කටයුතු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ. ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපතිවරයා සඳහන් කළේ විදුලි සැපයුම අඩාල වීම මීට ප්‍රධාන හේතුව වී ඇති බවයි.

What's your reaction?

Related Posts

1 of 1,383

Leave A Reply

Your email address will not be published. Required fields are marked *