2026 අයවැය දෙවන වර කියවීමේ විවාදයේ සිව්වන දිනය අද (17) පැවැත්වේ.මෙම විවාදය ලබන 20 වනදා දක්වා අඛණ්ඩව පැවැත්වීමට නියමිත අතර, අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම එදින පස්වරු 6.00ට පැවැත්වීමට සැලසුම් කර ඇත.
Welcome, Login to your account.
Welcome, Create your new account
A password will be e-mailed to you.