අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

හතයි දාසය වන දින එනම් අද අලුයම් කාලයේ පොලිස් විශේෂ කාර්ය බළකා පුත්තලම කඳවුරේ නිලධාරින් විසින් සිදු කරන වැටලීමකදී අයිස්මද්‍රව්‍ය ග්‍රෑම් තුනයි මිලිග්‍රෑම් 170ක් ළඟ තබා ගෙන සිටි පුද්ගලයකුත් පුත්තලම පොලිසි ස්ථානය විසින් අත්අඩංගුවට ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හතළිස් ම ප්‍රදේශයේ පදිංචිකරුවෙකුු වන අතර ින් පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ සිදුකරයි.

What's your reaction?

Related Posts

1 of 1,116

Leave A Reply

Your email address will not be published. Required fields are marked *