අරුණළු ජනතා පෙරමුණේ නායක K.R krishan..බදුල්ල දිසිරික් අපේක්ෂ මාධ්‍ය හමුව.

පක්ෂ අසූ දෙකක් තියෙනවා.හැමෝටම දෙන්න ඕනේ චෝදනා කරනකම් මික්ස් රයිස් වගේ..

එකම බත් බුද්ධිය සම්පූර්ණයෙන් බදාගන්න හදනවා..ජනතාව දැනගන්න ඕනේ හැමෝටම දෙන්න..

පාර්ලිමේන්තුවේ හැමෝටම ඡන්දය දීලා බෙදලා දෙන්න..

එක එක පක්ෂවල එක එක අදහස් තියෙනවා..
ආර්ථිකය වෛද්‍ය සෞඛ්‍ය හැමදේම කළමනාකරණය කරන්න පුළුවන් අය ඉන්නවා..

ජනතාව රැල්ලට ඡන්දෙ දෙන්නේ දිනුවා ම පක්ෂයට ඡන්දය දෙනවා හැමදාම ඒකයි වෙන්නේ.

What's your reaction?

Related Posts

1 of 1,168

Leave A Reply

Your email address will not be published. Required fields are marked *