අලුත් අවුරුද්ද වෙනුවෙන් අද සහ හෙට බන්ධනාගාර රැඳවියන් බැලීමට අවස්ථාව…

අලුත් අවුරුද්ද වෙනුවෙන් අද (13) සහ හෙට (14) බන්ධනාගාර රැඳවියන් බැලීමට, අමුත්තන්ට අවස්ථාව දී තිබේ.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඥාතීන් රැගෙන එන ආහාර, රස කැවිලි හා සනීපාරක්ෂක ද්‍රව්‍ය අඩංගු පාර්සල රැඳවියෙකුට ප්‍රමාණවත් පරිදි  ලබා දීමට අවස්ථාව හිමිවන බවයි.

සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව, අමුත්තන් පෙන්වීමේ කටයුතු දිවයිනේ සියලු බන්ධනාගාර තුළ සිදු කරන බව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළා.

What's your reaction?

Related Posts

1 of 1,240

Leave A Reply

Your email address will not be published. Required fields are marked *