අසීමිත බදු ගහන IMF ගිවිසුම වෙනස් කරන බවට සජිත්ගෙන් ප්‍රකාශයක්

ජනතාව මත අසීමිත බරක් පැටවෙන ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ගිවිසුම සංශෝධනය කිරීමට පියවර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ, සක්වළ වැඩසටහනේ 240 වැනි අදියර යටතේ කුරුණෑගල එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක විද්‍යාලයට සුහුරු පංති කාමරයක් ලබා දීමේ උත්සවයට අද (15) එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 1,308

Leave A Reply

Your email address will not be published. Required fields are marked *