අහුන්ගල්ලේ දී වෙඩි වැදුණු පුද්ගලයා ජීවිතක්ෂයට පත්වෙයි

අහුන්ගල්ල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමෙන් අනතුරුව බලපිටිය රෝහලට ඇතුළත් කළ පුද්ගල‍යා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙසේ මිය ගොස් ඇත්තේ 55 හැවිරිදි පුද්ගලයෙකු බවද සඳහන්.

What's your reaction?

Related Posts

1 of 1,205

Leave A Reply

Your email address will not be published. Required fields are marked *