ඉන්දියාවේ තර්ජනයට ලක්වන භූමියක් ලෙස ලංකාව පත්කරන්නෑ

ශ්‍රී ලංකාව ඉන්දියානු භූ දේශපාලන සීමාවේ පිහිටි රටක් වුවද ඉන්දියාවේ තර්ජනයට ලක්වන භූමියක් බවට ශ්‍රී ලංකාව පත් නොකරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

කැනඩාවේ සිටින ශ්‍රී ලාංකිකයින් පිරිසක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගි වූ ජන හමුවක් ඊයේ කැනඩාවේ වැන්කුවර් හිදි පැවැත්වුණා.

What's your reaction?

Related Posts

1 of 1,260

Leave A Reply

Your email address will not be published. Required fields are marked *