ඉන්දුනීසියාව සුබිට

ඉන්දුනීසියාවේ නව ජනාධිපතිවරයා ලෙස 73 හැවිරිදි ප්‍රබාවෝ සුබි අන්ටෝ ඊයේ දිවුරුම් දෙනු ලැබුවා.

මොහු මීට පෙර අවස්ථා දෙකකදී ජනාධිපතිවරණයට තරග කර ඉන් පරාජයට පත්ව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

එරට පැවති ජනාධිපතිවරණයෙන් ජය ගෙන ඊයේ ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසු ඔහු ප්‍රකාශ කළේ රටේ දූෂණය මුලින් උපුටා දමන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,314

Leave A Reply

Your email address will not be published. Required fields are marked *