ඊශ්‍රායලය ඉරානයට ප්‍රතිප්‍රහාර දියත් කරයි

ඉරානයේ නගරයකට මිසයිල ප්‍රහාරයක් ඉල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරය එල්ලකර ඇති බවය.

ප්‍රහාරය එල්ලවී ඇති ප්‍රාන්තයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති බවත් විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කරයි.

What's your reaction?

Related Posts

1 of 823

Leave A Reply

Your email address will not be published. Required fields are marked *