කන්ටේනර් චෝදනාව ගැන පරීක්ෂණයක් ඉල්ලා බස්නාහිර ආණ්ඩුකාරවරයාගෙන් CIDයට පැමිණිල්ලක්

තමාට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට(CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ, තමාගේ සමාගමක බහාලුම් කිහිපයක් පරික්ෂා නොකර රේගුවෙන් නිදහස් කර ගත්තා යැයි කියන චෝදනාව සම්බන්ධයෙන් පරික්ෂණයක් කරන ලෙසට ආණ්ඩුකාරවරයා පැමිණිලි කළ බවයි.

What's your reaction?

Related Posts

1 of 1,328

Leave A Reply

Your email address will not be published. Required fields are marked *