කුකුළු මස් මිල පහළට

උත්සව සමයෙන් පසු කුකුළු මස් කිලෝවක මිල රුපියල් 150කින් අඩු වී තිබෙන බව වෙළඳුන් පවසනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ ඉදිරි සති කිහිපය තුළ තවදුරටත් කුකුළු මස් මිල අඩුවනු ඇති බවයි.

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ අද (19) සිල්ලර මස් මිල රු 100කින් අඩු වී තිබෙනවා.

කරි චිකන් රුපියල් 990ක් වන අතර, එළු මස් රුපියල් 3300ක් බවයි සඳහන් වන්නේ.

එමෙන්ම, හරක් මස් රුපියල් 2400ක් බවයි සටහන් වී ඇත්තේ.

What's your reaction?

Related Posts

1 of 1,222

Leave A Reply

Your email address will not be published. Required fields are marked *