කොළඹ කොල්ලුපිටියේ බස් අනතුරක්: එක් අයෙකුට තුවාල

අද (26) උදෑසන කොල්ලුපිටිය ප්‍රදේශයේදී බස් රථයක් සම්බන්ධයෙන් අනතුරක් සිදුව ඇති අතර, එයින් එක් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ. වාර්තා අනුව, නොසැලකිලිමත් ලෙස ධාවනය වූ බව කියන මෙම බස් රථය මාර්ගය අයිනේ නවතා තිබූ මෝටර් රථයක ගැටී ඇත. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රෝහල්ගත කර තිබේ.

What's your reaction?

Related Posts

1 of 1,327

Leave A Reply

Your email address will not be published. Required fields are marked *