කොළඹ – මඩකලපුව දුම්රිය යථා තත්ත්වයට

කොළඹ – මඩකලපුව දුම්රිය යථා තත්ත්වයට පත් කර තිබේ.

මඩකලපුව දක්වා දුම්රිය ධාවනය අඩාල වූයේ ගල්ඔය සහ මින්නේරිය දුම්රිය ස්ථාන අතරදී වන අලි රංචුවක් දුම්රිය ගැටීම හේතුවෙන් ය.

පොලීසිය සඳහන් කළේ, දුම්රියේ ගැටීමෙන් වන අලි 6 කු මියගිය අතර දුම්රිය පීලි පැනීමට ලක්විය.

What's your reaction?

Related Posts

1 of 1,319

Leave A Reply

Your email address will not be published. Required fields are marked *