ඛනිජ තෙල් සංස්ථාවේ මුදල් වංචාවක් සම්බන්ධයෙන් ආනන්ද පාලිත රිමාන්ඩ්

ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සේවක අතිකාල දීමනා ලෙස ගෙවිය යුතු රුපියල් තිස්එක් ලක්ෂ එකොළොස් දහසක මුදලක් වංචා කළ බව කියන සිද්ධියකට අදාළව සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු ඩී.ඩී. ආනන්ද පාලිත මහතා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.​මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සිදු කරන ලද විමර්ශනවලින් අනතුරුව අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු, ලබන 25 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කර ඇත.

What's your reaction?

Related Posts

1 of 1,427

Leave A Reply

Your email address will not be published. Required fields are marked *