ගංජා බෙදු හොර වෙදා

මහනුවර අලදෙණිය පොලිසිය මගින් ව්‍යාජ ආයුර්වේද වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් ගංජා අඩංගු මදන මෝදක පැකට් බෙදාහරිමින් සිටි වයස අවුරුදු 72ක් පමණ වයසැති පුද්ගලයෙකු හෑදෙනිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා දැනට පරීක්ෂණ පවත්වන පොලිසිය අදාළ සැකකරු උසාවිය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,292

Leave A Reply

Your email address will not be published. Required fields are marked *