‘ගල්ගුල්ලෙක්’ ගල්කිස්ස වෙරළට

‘ගල්ගුල්ලා’ නොහොත් ‘හීල්ස්’ යන නාමයෙන් හදුන්වන දුර්ලභ ගණයේ මත්ස්‍යයෙක්ගේ මළ සිරුරක් හමු වී තිබෙනවා.

ඒ,ගල්කිස්ස, වෙරළපාර කෙළවර මුහුදුබඩ තීරයේහි.

මේ සත්ත්ව විශේෂය ගැඹුරු මුහුදේ ගල්පර අතර වැඩි වශයෙන්ම ජීවත්වන අතර,ගොඩබිමට නොපැමිණෙන බවයි සඳහන් වන්නේ.

දුර්ලභ ඝනයේ මාළු විශේෂ‍යක් වන මෙම මත්සයින්ගේ ශරීර වර්ණයට වෙනස් තිත්පැල්ලම් සහිත සමක්ද පිහිටා තිබෙනවා.

එමෙන්ම, මෙම මත්ස්‍ය විශේෂය ආහාර සඳහා නොගන්නා මාළු විශේෂක්ද බවයි සඳහන් වන්නේ.

What's your reaction?

Related Posts

Leave A Reply

Your email address will not be published. Required fields are marked *