කැළණිවැලි දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් දුම්රිය ධාවනයට බාධා

මහරගම සහ කොට්ටාව අතරදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීමෙන් කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

What's your reaction?

Related Posts

1 of 1,214

Leave A Reply

Your email address will not be published. Required fields are marked *