ගෑස් ටැංකියේ අලියගෙ ගැටුම එළියට

තලතා මහලේකම් කළ යුතුයි.
හිටපු ජනාධිපතිතුමාගේ ළඟ හිටිය අය තමයි එයාව පැරැද්දුවේ.

ආශූ මාරසිංහ හෙළිදරව්වක

ආශුර් මාර සිංහ මහතා අද මාධ්‍ය වෙත අදහස් දැක්වුවා
මෙහිදී ඔහු කියා සිටින්නේ හිටපු ජනාධිපතිතුමාව හම්බවෙන්නවත් දුන්නේ නැති කෙනෙක් මේ පාර චන්දෙ ඉල්ලනවා
එයාව හම්බවෙන්න අපි පැය එකහමාරක් එළියට වෙලා ඉන්න වුණා
ඒගොල්ල නිසා තමයි හිටපු ජනාධිපතිතුමා පැරදුණේ
අපි හැම වෙලේම කිව්වේ අලියගෙන් ඉල්ලමු කියලා
එහෙම ඉල්ලුවනං අපිට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී සංඛ්‍යාවක් හදාගන්න තිබුණා
දැන් අපිට යූmp මන්ත්‍රීවරුන්ට දිනාගන්න අමාරුයි .
තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් කළ යුතුයි
හිටපු මහ ලේකම් කොහේ ගිහින්ද දන්නෑ

What's your reaction?

Related Posts

1 of 705

Leave A Reply

Your email address will not be published. Required fields are marked *