ගෝඨාභය රාජපක්ෂ විදෙස්ගත වීමට කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදේශගත වීමට අවසර ඉල්ලමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මෝසම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.​අදාළ මෝසමේ පැවති තාක්ෂණික දෝෂයක් සහ දින වකවානු සම්බන්ධයෙන් මතු වූ ගැටලුවක් පදනම් කරගනිමින් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇත.​ඒ අනුව, පවතින දෝෂ නිවැරදි කරමින් නිසි ක්‍රමවේදයට යටත්ව නැවත මෝසමක් ගොනු කිරීමට ඔහුගේ නීතිඥ කණ්ඩායම පියවර ගනු ඇතැයි වාර්තා වේ.

What's your reaction?

Related Posts

1 of 1,389

Leave A Reply

Your email address will not be published. Required fields are marked *