ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුව වෙත පැමිණියේය.

අය වැය කාරක සභා විවාදයේ අවසන් දිනය අද වන අතර  විවාදයට එක්වෙමින් ජනපති පැවසුවේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීම සඳහා ප්‍රමුඛතාවය දෙන බවයි.

What's your reaction?

Related Posts

1 of 1,330

Leave A Reply

Your email address will not be published. Required fields are marked *