ජාතික අලුත් අවුරුදු චාරිත්‍ර උළෙල මෙවර කඩුවෙල දී

ජාතික සිංහල සහ දෙමළ අලුත් අවුරුදු චාරිත්‍ර උළෙල, කඩුවෙල පහළ බෝමිරිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ මෙහෙයවීමෙන් එම කටයුතු සිදු කෙරෙන බව, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සඳහන් කළේ ය.

මෙවර හිස තෙල් ගෑමේ රාජ්‍ය මහෝත්සවය, මාතලේ රත්තොට ගණේතැන්න පුරාණ විහාරස්ථානයේදී පැවැත්වීමට නියමිතයි.

What's your reaction?

Related Posts

1 of 1,216

Leave A Reply

Your email address will not be published. Required fields are marked *