ඩෙංගු අවදානම මර්දනයට විශේෂ වැඩසටහනක්

දිවයින පුරා ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාමේ අවදානම පාලනය කිරීමේ අරමුණින් විශේෂ මදුරු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්දන ඒකකය සූදානම් වේ.​හඳුනාගත් අවදානම් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශ මුල් කරගනිමින් මෙම වැඩසටහන එළැඹෙන නොවැම්බර් 02 වන දින සිට 07 වන දින දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිතය.​කීට විද්‍යාත්මක දත්ත වලට අනුව දැනටමත් බොහෝ ප්‍රදේශවල මදුරු කීට ඝනත්වය ඉහළ ගොස් ඇති බැවින්, පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරු උවදුරෙන් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.

What's your reaction?

Related Posts

1 of 1,390

Leave A Reply

Your email address will not be published. Required fields are marked *