තනියම යන්න හොඳම රට ලංකාව

ශ්‍රී ලංකාව, කාන්තාවන්ට තනිවම ලොව සංචාරය කළ හැකි හොඳම රට ලෙස බි්‍රතාන්‍යයේ ටයිම් අවුට් සගරාව නම් කර තිබෙනවා.

ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවේ දැක්වෙන්නේ කාන්තාවන් තනියම ලොව පුරා සංචාරය කිරීමේ ප්‍රවනතාවක් මේ වන විට දක්නට ලැබෙන බවයි.

විශේෂයෙන් කාන්තාවන්ට කිමිදීමේ සුදුසුම ස්ථාන ශ්‍රී ලංකාවේ පවතින බවද අදාළ වාර්තාවේ සඳහන්.

What's your reaction?

Related Posts

1 of 1,196

Leave A Reply

Your email address will not be published. Required fields are marked *