දුප්පතුන් ගැන සංඛ්‍යාලේඛණ නොමැති බව විපක්ෂ නායක කියයි

මෙරට දුප්පත් ජනතාව සම්බන්ධයෙන් නිසි සංඛ්‍යාලේඛන නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු පවසන්නේ මේ හේතුවෙන් දුප්පත්භාවය තුරන් කිරීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජය අපොහොසත් වී ඇති බවයි.

විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ සක්වළ වැඩසටහනේ 333 වැනි අදියර යටතේ කළුතර – මතුගම, දොඩංගොඩ බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමර උපකරණ ලබා දීමේ අවස්ථාවට ඊයේ (18) එක්වෙමින්.

What's your reaction?

Related Posts

1 of 1,223

Leave A Reply

Your email address will not be published. Required fields are marked *