දෙමළ පක්ෂවලට අනුරගෙන් ඇරයුමක්

උතුරේ දෙමළ දේශපාලන පක්ෂ හා සංවිධාන සමග එක්ව ආණ්ඩු කිරීමට ජාතික ජන බලවේගය සූදානම් බව එහි නායක අනුර කුමාර දිසානායක පවසනවා.

යාපනයේ පැවති උත්සවයකට එක්වෙමින් ඔහු සඳහන් කළේ උතුරේ ජනතා සහය නොලැබෙන පාලනයකට ඉදිරියට යා නොහැකි බවයි

ලංකා ගුරුසේවා සංගමයේ උතුරු පළාත් සමුළුව ජාතික ජන බලවේගෙයේ නායක අනුර කුමාර දිසානායකගේ සහභාගීත්වයෙන් යාපනයේදී පැවැත් වුණා.

What's your reaction?

Related Posts

1 of 1,032

Leave A Reply

Your email address will not be published. Required fields are marked *