නාමල් රාජපක්ෂගෙන් අල්ලස් කොමිසම ප්‍රකාශයක් ගනියි

ක්‍රිෂ් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධනගෙන් රුපියල් මිලියන 70 ක අල්ලසක් ලබාගත් බවට වන චෝදනාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින මන්ත්‍රීවරයාගෙන් මෙම විමර්ශනයට අදාළ තොරතුරු රැස් කර ගැනීම සඳහා කොමිසමේ නිලධාරීන් මෙලෙස පියවර ගෙන ඇත.

What's your reaction?

Related Posts

1 of 1,350

Leave A Reply

Your email address will not be published. Required fields are marked *